සුවිශේෂී අවස්ථා

සුවිශේෂී අවස්ථා

1931

සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි

සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි
මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා..Read More
1945

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය
අවුරුදු පහෙන් ඉහළ සහ දහසයට නොවැඩි  සෑම ළමයකුටම නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව නියම කරමින්..Read More
1947

ඕස්ට්‍රේලියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඕස්ට්‍රේලියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
  1947 මැයි මාසයේදී ඕස්ට්‍රේලියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1948

ලංකාව නිදහස ලබයි

ලංකාව නිදහස ලබයි
1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙස නිදහස ලැබීය. ඊළඟ වසර 24..Read More
1948

ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1948 දී ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1948

ශ්‍රී ලංකාවේ පළමු විදේශ දූත මණ්ඩලය ආරම්භ කිරීම: ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය.

ශ්‍රී ලංකාවේ පළමු විදේශ දූත මණ්ඩලය ආරම්භ කිරීම: ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය.
මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය වර්තමානයේදී.
1948

ප්‍රංශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ප්‍රංශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1948 ඔක්තෝබර් 27 වැනි දින ප්‍රංශ ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1948

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1948 ඔක්තෝබර් 29 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී. වොෂිංටන්..Read More
1948

තුර්කිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

තුර්කිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
තුර්කි ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1948

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1948

එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1949

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1949

මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1949

මියන්මාරයේ රැංගූන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1949

ස්වීඩනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ස්වීඩනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1949 නොවැම්බර් 18 වැනි දින ස්වීඩනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබිණි.  
1950

විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම, කොළඹ

විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම, කොළඹ
1950 ජනවාරියේ කොළඹ පැවැති විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී, සමාජ-ආර්ථික සංවර්ධන සහයෝගීතාව සඳහා කටයුතු කරන..Read More
1950

ඉන්දුනීසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඉන්දුනීසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
ඉන්දුනීසියා ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1950

නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1950 ඔක්තෝබරයේදී නෝර්වේ රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1950

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
පෙබරවාරි මස 22 වැනි දින විවෘත කරනු ලැබූ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වර්තමානයේ.
1951

කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.

කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.
1951 ජූලි 1 වැනි දින කොළඹ ක්‍රමය දියත් කරනු ලැබිණි. 1977 දී නව ව්‍යවස්ථාවක් සම්මත..Read More
1951

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඇතුළත් මූලික මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ගෙන් සහ රට පුරා..Read More
1952

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1952

ජපානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ජපානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ජපානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1952

ඉතාලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඉතාලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඉතාලි ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1952

ඉතාලියේ රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1953

බෙල්ජියම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

බෙල්ජියම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
බෙල්ජියම් රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1953

ජර්මනිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ජර්මනිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1953 දෙසැම්බර් 9 වැනි දින ජර්මානු ෆෙඩරල් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1953

ජපානයේ තෝක්යෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1954

කොළඹ බලවතුන්ගේ සමුළුව

1954 අප්‍රේල් 28 වැනි දින සිට මැයි 2 වැනිදා දක්වා මහනුවරදී පවත්වනු ලැබූ කොළඹ බලවතුන්ගේ සමුළුවේදී..Read More
1955

බැංඩුං සමුළුව

බැංඩුං සමුළුව
1955 අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ බැංඩුං නුවරදී හමුවූ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු හා අප්‍රිකානු රටවල් 29 ක් ආසියා-අප්‍රිකා සහයෝගීතාව..Read More
1955

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වෙයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වෙයි.
S 1955 දෙසැම්බර් 14 වැනි දින, තවත් රටවල් 9 ක් සමඟ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ..Read More
1955

තායිලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

තායිලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1955 නොවැම්බරයේදී තායිලන්ත රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
1956

ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1956 ජූනි 1 වැනි දින ඊශ්‍රායල රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1956

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.
1953 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන මහතා..Read More
1956

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1956

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ පළමු කතාව.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ පළමු කතාව.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වූයේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය.
1957

චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 පෙබරවාරි 7 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1957

චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1957

නේපාලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

නේපාලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 ජූලි 1 වැනි දින නේපාල රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.  
1957

ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1957

මැලේසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

මැලේසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
මැලේසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1957

මැලේසියාවේ කුවාලා ලම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1957

ඊජිප්තුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඊජිප්තුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඊජිප්තුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
1957

සෝවියට් සංගමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

සෝවියට් සංගමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 පෙබරවාරි 19 වැනි දින සෝවියට් සංගමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1957

රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1958

කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1958

කැනඩාවේ ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

කැනඩාවේ ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය.
1958

ඊජිප්තුවේ කයිරෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1958

ජර්මනියේ බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1959

කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1960

ලොව පළමු අගමැතිනිය.

ලොව පළමු අගමැතිනිය.
1960 ජූලි 21 වැනි දින ලොව පළමු අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වූවාය. ඇය 1971..Read More
1960

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් වෙයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් වෙයි.
1960 දී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තේරී පත් විය. 1960 මැයි මාසයේදී ශ්‍රීමත්..Read More
1960

ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමකට සහභාගී වෙයි.

ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමකට සහභාගී වෙයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට සාමසාධක භටයන් සය දෙනකු යවමින් 1960 වසරේදී ශ්‍රී..Read More
1961

ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1961

පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබිණි.
1961

පිලිපීනයේ මැනිලා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1962

යුරෝපා කොමිසම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

යුරෝපා කොමිසම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
යුරෝපා කොමිසම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
1965

මාලදිවයින සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

මාලදිවයින සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1956 ජූලි 26 වැනි දින මාලදිවයින් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.
1965

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරීම.

1966

තායිලන්තයේ බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1967

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර 1967 අප්‍රේල් 10 වැනි..Read More
1968

1968 නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත වෙයි.

1970

සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1970 ජූලි 27 වැනි දින සිංගප්පූරු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1970

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1970

කෙන්යාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කෙන්යාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
කෙන්යාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.
1970

කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1971

කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1971 පෙබරවාරි 19 වැනි දින කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1971

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1972

බංග්ලාදේශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

බංග්ලාදේශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
බංග්ලාදේශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1972

ඉතියෝපියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඉතියෝපියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඉතියෝපියානු ෆෙඩරල් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික  සබඳතා ආරම්භ කෙරිණි.
1973

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1973 ජූලි මාසයේදී බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත විය.
1974

ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.

ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.
සාමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා..Read More
1975

පලස්තීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

පලස්තීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
පලස්තීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1976

කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.
1976

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.
1976 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේදී හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා එහි සභාපතිවරයා..Read More
1976

ශ්‍රී ලංකාව 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සත්කාරකත්වය දරයි.

ශ්‍රී ලංකාව 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සත්කාරකත්වය දරයි.
1976

නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙයි.
1977

දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1977 නොවැම්බර් 14 වැනි දින  කොරියානු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹිණි.
1978

ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි.

ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි.
න්‍යෂ්ටික අවිවලට, සුළු අවිවලට සහ අභ්‍යවකාශයේ කෙරෙන අවි තරගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක්..Read More
1979

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1979 ජූනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1979

බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1979 ජූනි මාසයේදී බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කෙරිණි.
1979

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1980

මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1980

මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

1981

ඕමානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඕමානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඕමානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹිණි.  
1981

සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1982

ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.

ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.
පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය සහ අනුරාධපුර පූජනීය නගරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් විය. අද..Read More
1982

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1983

ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත කිරීම.

1985

සාර්ක් සංවිධානය පිහිටුවෙයි.

සාර්ක් සංවිධානය පිහිටුවෙයි.
1985 දෙසැම්බර් 8 වැනි දින ඪකා නුවරදී රටවල් හතක් විසින් සාර්ක් ප්‍රඥප්තියට අත්සන් තබනු ලැබීමෙන් කලාපීය..Read More
1987

කියුබාවේ හවානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1987

දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1987

ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1990

ඉරානයේ ටෙහ්රාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.sf

1992

නෙදර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

නෙදර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1992 නොවැම්බර් මාසයේදී නෙදර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි.
1993

නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1993

නෙදර්ලන්තයේ හේග් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

1993

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.

1995

ඔස්ට්‍රියාවේ වියෙනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරිම.

1996

දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close