Blog Archives

විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සඳහා එකඟතාව පළවෙයි

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ ...

දකුණු ආසියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණවීම අවසන් වෙයි

අද (අප්‍රේල් 30) දින සවස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක ...

සීමිත නිරෝධායන පහසුකම්  එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම සීමා කරයි – ශ්‍රී ලංකාව කුවේටය සමඟ පොදු සමා කාලසීමාව දීර්ඝ කරවා ගැනීම සඳහා කටයුතු කරයි

ශ්‍රී ලංකාව තුළ  COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ...

COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වෙළඳපොළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි

 එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ වෑයමක විදේශ අමාත්‍යාංශය නිරතව සිටිය ද, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුව ...

Close