මාධ්‍ය ප්‍රකාශ

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී. මෙම අතිශය තීරණාත්මක ...

මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 16 වැනි දින

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත ...

මාධ්‍ය ප්‍රකාශය

2021 අප්‍රේල්  මස 1 වැනි දින කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ් ...

Close
Zoom