ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.

ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.

ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.

පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය සහ අනුරාධපුර පූජනීය නගරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් විය.

අද වන විට රන්ගිරි දඹුලු විහාරය (1991), ගාලු කොටුව (1988), මහනුවර පූජනීය නගරය (1988), සිංහරාජ වනාන්තරය (1988) සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010) යන ස්ථානද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් වී තිබේ.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close