අස්ථානගතවූ විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳ පොලිස් වාර්තා සත්‍යාපනය කිරීම

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්, නව ගුවන්ගමන් බලපත්‍රයෙහි, අස්ථානගත වූ ගුවන්ගමන් බලපත්‍රයට අදාළ පිටසන් තබා ඇත්නම් පමණක්, අස්ථානගත වූ ගුවන්ගමන් බලපත්‍ර වෙනුවෙන් නිකුත් කළ පොලිස් වාර්තාවන්හි වලංගුතාව සහතික කරනු ඇත.
  • පොලිස් ස්ථානයෙන් අදාළ වාර්තාව ලබා ගැනීම වෙනුවෙන් ගෙවන ලද මුදලට අදාළව ලැබූ “සාමාන්‍ය 172” දරණ ආකෘතියෙහි ගෙවීම් කුවිතාන්සියේ මුල් පිටපතද මේ සමඟ ඉදිරිපත් කළ යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close