එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර 1967 අප්‍රේල් 10 වැනි දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය විවෘත කළේය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close