නීති අංශය

නීති අංශය

නීති අංශයේ මූලික කාර්යය වනුයේ විදේශ සබඳතා අමාත්‍යාංශයට හා අනෙකුත් රේඛීය අමාත්‍යාංශවලට, විදේශවල ශ්‍රී ලාංකික දූත මණ්ඩලවලට සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලවලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීමයි. මෙම අංශය මඟින් විදේශීය රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන සහ නියෝජිතායතන වෙත නෛතික ස්වභාවයෙන් යුත් තොරතුරු ලබා දෙන අතර, ද්විපාර්ශ්වික සාකච්ඡා මෙහෙයවීම, අත්සන් තැබීම සඳහා ගිවිසුම් සකස් කිරීම සහ ගිවිසුම් අපරානුමත කිරීමට පියවර ගැනීම සිදුකරයි.නීති උපදෙස් ලබා දීම; ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීම; අධිකරණ ලේඛන ඉදිරිපත් කිරීම; තොරතුරු සැපයීම; ශ්‍රී ලංකාව විසින් අත්සන් තබන ලද සියලුම ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් අඩංගු වන ශ්‍රී ලංකා ගිවිසුම් දර්ශකය පවත්වාගෙන යාම සහ විදේශීය රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් අක්තගන්වන ලද නියෝජිතයින්ට බලය පවරන පූර්ණ බලතල සහිත නීත්‍යානුකූල ලේඛන සකස් කිරීම, අංශයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වේ.

සෙසු නිලධාරීන්

නියෝජ්‍ය නීති උපදේශිකා

නම : තිලානි සිල්වා මහත්මිය
දුරකතනය : +94 112 473 943
විද්‍යුත් තැපෑල : tilanie.silva(at)mfa.gov.lk

නීති නිලධාරිනි

නම : සකුන්තලා රාජමන්ත්‍රී මෙනෙවිය
දුරකතනය : +94 117 445 941
විද්‍යුත් තැපෑල : sakunthala.rajamanthri(at)mfa.gov.lk

සහකාර නීති උපදේශිකා

නම: සංජිකා කම්මානන්කඩ මහත්මිය
දුරකතනය: +94 112 325 923
විද්‍යුත් තැපෑල: sanjika.kammanankada(at)mfa.gov.lk

නීති නිලධාරි

නම : චරිත කුලතුංග මහතා
දුරකතනය : +94 117 445 941
විද්‍යුත් තැපෑල : charita.kulatunge(at)mfa.gov.lk

නීති නිලධාරිනි

නම : කුමුදුනී අබේකෝන් මහත්ම්ය
දුරකතනය : +94 112 432 650
විද්‍යුත් තැපෑල: kumudunie.abeykoon(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: මනෝජ් අමරසිංහ මයා
දුරකතනය : +94 112 473 945
විද්‍යුත් තැපෑල : legal(at)mfa.gov.lk

පෞද්ගලික සහකාර

නම: පිී.ඒ.ඩී.කේ. දීප්තිකා මිය
දුරකතනය: +94 112 343 197
විද්‍යුත් තැපෑල : 

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close