එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.

1953 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන මහතා 1955 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලංකා රජයේ නිරීක්ෂකවරයා වශයෙන් ඊට සහභාගී විය.

 

1956 දී ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ලංකා නියෝජිතවරයා වශයෙන් සිය අක්තපත්‍ර භාරදුන්නේය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close