වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරනු ලබන සහතිකපත්

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගෙන ස්ථාපිත කළ වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරන ලද සහතිකවල සත්‍ය පිටපත්, අදාළ ආයතනය සහතික කර තිබේ නම් සත්‍යාපනය කරනු ලැබේ.
  • විදෙස් රටක ස්ථාපිත වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරනු ලබන සහතික සත්‍ය පිටපතක් බවට මෙරට එහි බලයලත් කාර්යාලය විසින් ඉහත සඳහන් කළ ආයතනය වෙනුවෙන් සහතික කළ යුතු අතර එසේත් නැතිනම් එම ආයතනය අයත් රට නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කළ යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close