යුරෝපා සහ මධ්‍යම ආසියා අංශය

යුරෝපා සහ මධ්‍යම ආසියා අංශය

යුරෝපා සහ මධ්‍යම ආසියා අංශය, යුරෝපයේ රටවල් (යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල් සහ සාමාජික නොවන රටවල්) සහ මධ්‍යම ආසියාව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යයන් (CIS) සමඟ පවතින ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා ආවරණය කරයි.

මෙම රටවල් අතර (යුරෝපා සංගම් සාමාජික රටවල් 28) ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය; සහ (යුරෝපා සංගම් සාමාජික නොවන රටවල්) ඇල්බේනියාව, ඇන්ඩෝරා, බොස්නියාව සහ හර්සගොවිනා, ජෝර්ජියා, හෝලි සී, අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, සර්බියාව, සැන් මරිනෝ, ස්විට්සර්ලන්තය, තුර්කිය සහ යුක්රේනය වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යයන් සහ අනෙකුත් රටවල් අතරට රුසියානු සමූහාණ්ඩුව, බෙලාරුස්, කිර්ගිස්තානය, ආර්මේනියාව, අසර්බයිජානය, කසකස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළත් වේ.

මෙම කලාපය තුළ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අංශය ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල 14 ක් සහ කොන්සල් කාර්යාල 2 ක් සමඟ සමීපව කටයුතු කරන අතර, සමගාමී රාජ්‍යතාන්ත්‍රික අක්තගැන්වීම හරහා නේවාසික දූත මණ්ඩලයක් නොමැති රටවල් ආවරණය කරයි.

සෙසු නිලධාරීන්

අංශ ප්‍රධානී - අධ්‍යක්ෂ ජනරාල්

නම: 
දුරකතනය :
විද්‍යුත් තැපෑල

අධ්‍යක්ෂ (වැ.බ.)

නම: ඩබ්.අයි. අමරසිංහ මිය
දුරකතනය: +94 112 470 676
විද්‍යුත් තැපෑල :
wathsala.amarasinghe(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: ජේ.එම්.ජී. ජයසුන්දර මයා
දුරකතනය: +94 112 445 946
විද්‍යුත් තැපෑල : west(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම: ප්‍රියංගා වික්‍රමසිංහ මිය
දුරකතනය: +94 112 389 413

විද්‍යුත් තැපෑල: priyanga.wickramasingh(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : දුල්මිණි දහනායක මිය
දුරකතනය : +94 112 470 276
විද්‍යුත් තැපෑල : dulmini.dahanayake(at)mfa.gov.lk

අධ්‍යක්ෂ (වැ.බ.)

නම: ඒ.ටී.එන්. අභයජීව මිය
දුරකතනය: +94 112 473 942
විද්‍යුත් තැපෑල:
thiloma.abayajeew(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : බුද්ධිකා හේරත් මෙය
දුරකතනය : +94 112 445 701
විද්‍යුත් තැපෑල : buddhi,herath(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close