නැගෙනහිර ආසියා අංශය

නැගෙනහිර ආසියා අංශය

ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මොන්ගෝලියාව, නවසීලන්තය, කොරියානු ජනරජය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය සහ පැසිෆික් දූපත්වලින් කොටසක්; ෆීජි, කිරිබටි, නාඋරූ, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, ටොංගා, ටුවාලු සහ වනුවාටු යන නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමේ වගකීම නැගෙනහිර ආසියා අංශය සතු වේ.
ශ්‍රී ලංකාව, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හා දූත කාර්යාල 06 ක් මෙම කලාපය තුළ පිහිටුවා තිබේ.
මීට අමතරව, ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණය (CICA) ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සහ බාලි ක්‍රියාවලිය වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා පවත්වාගෙන යාමේ කාර්යය ද මෙම අංශය වෙත පවරා ඇත.

සෙසු නිලධාරීන්

අංශ ප්‍රධානී - අධ්‍යක්ෂ ජනරාල්

නම : එම්.එච්.එම්.එන්. බණ්ඩාර මහතා
දුරකතනය : +94 112 334 665
විද්‍යුත් තැපෑල : dgeast(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : සචිනි ඩයස් මිය
දුරකතනය : +94 112 325 412
විද්‍යුත් තැපෑල : sachini.dias(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : නිපුනි සමරසිංහ මෙය
දුරකතනය : +94 112 325 412
විද්‍යුත් තැපෑල : nipuni.samarasinghe(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : දිනිති වීරසේන මෙය
දුරකතනය : +94 112 325 412
විද්‍යුත් තැපෑල : dinithi.weerasena(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම:  ඩයනා කරණාරත්න මිය
දුරකතනය : +94 112 321 261
විද්‍යුත් තැපෑල : hobeastasia(at)gmail.com

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close