ආගමික හෝ සංස්කෘතික ආයතන මගින් නිකුත් කළ සහතික

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

කිසියම් ආගමික හෝ සංස්කෘතික ආයතනයක් මගින් නිකුත් කරනු ලැබූ සහතිකයක් සත්‍යාපනය කිරීම පිණිස භාරගනු ලබන්නේ, අදාළ සහතිකය එකී විෂයය භාර රජයේ දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර ඇති විට හෝ සහතිකය නිකුත් කළ ආයතනය එම විෂයය භාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවට අදාළ රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහතික කර ඇති විටක දී පමණි.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close