මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අංශය

මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අංශය

මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ අංශයේ මූලික කාර්යය වනුයේ රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය සම්පත් හා මඟ පෙන්වීම් ලබා දෙමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 හි සමස්ත පරිපාලනය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.

තවද, දූත මණ්ඩලවල මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.

සෙසු නිලධාරීන්

අධ්‍යක්‍ෂ ජනරාල් (මානව සම්පත් සහ විදේශ දූත මණ්ඩල කළමනාකරණ)

නම : කේ.කේ. තේශාන්ත කුමාරසිරි මහතා
දුරකතනය :+94 112 388 680
ෆැක්ස් : +94 112 424 689
විද්‍යුත් තැපෑල: dgoad(at)mfa.gov.lk theshantha.kumarasiri@mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : ආර් රතීස්පරන් මහතා 
දුරකතනය :+94 112 328 127 
  +94 112 438 733
විද්‍යුත් තැපෑල : oad(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : ආර්.කේ.එම්.එන්.එන්. පලිපාන මහතා
දුරකතනය : 
විද්‍යුත් තැපෑල :niranga.palipana(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

නම : සඳුන් ලියනවිල මිය
දුරකතනය : +94 112 320 271
විද්‍යුත් තැපෑල : sandun.liyanawila(at)mfa.gov.lk

පුද්ගලික සහකාර

නම :  රමණි පෙරේරා මිය
දුරකතනය :+94 112 388 680 
  +94 112 438 733
විද්‍යුත් තැපෑල : oad(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close