අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාව

අග්නිදිග ආසියා සහ මධ්‍යම ආසියා අංශය

අග්නිදිග ආසියා අංශය ආසියාන් කලාපයට අයත් සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව, මියන්මාරය, කාම්බෝජය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, බෲනායි දරුස්සලාම් සහ ටිමෝරය-ලෙස්ටේ යන රටවල් 11 සමඟ පවතින සබඳතා සම්බන්ධ කරුණු පිළිබඳව කටයුතු කරයි.

මෙම කලාපය තුළ ශ්‍රී ලංකාවට අයත් නේවාසික දූත මණ්ඩල හයක් ඇත. දේශපාලන හා ආර්ථික තත්ත්වයන් පිළිබඳව කටයුතු කිරීම මෙන්ම ආසියාන් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධීකරණය කිරීම මෙම අංශය වෙත පැවරී ඇත. ආසියාන් රටවල් සමඟ දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සමාජ හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙම අංශය නිර්මාණය කරයි. ආසියාන් සංවිධානය, ආසියාන් කලාපීය සංසදය, ෂැන්ග්‍රි-ලා සංවාදය සහ බාලි ක්‍රියාවලිය වැනි කලාපීය හා බහුපාර්ශ්වික වේදිකාවලට සම්බන්ධ කරුණු සම්බන්ධීකරණය කිරීම ද අග්නිදිග ආසියා අංශය වෙත පවරා ඇත.

සෙසු නිලධාරීන්

අධ්‍යක්ෂ ජනරාල්

නම : චමරි රොඩ්‍රිගෝ මහත්මිය
දුරකතනය :+94 112 027 191
විද්‍යුත් තැපෑල : dgsea(at)mfa.gov.lk

 

අධ්‍යක්ෂ

නම : තිළිණි ඉහලගේ මිය
දුරකතනය :+94 112 324 903
විද්‍යුත් තැපෑල : thilini.ihalage(at)mfa.gov.lk

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : මැක්ස්වෙල් කීගල් මයා
දුරකතනය :+94 112 478 987
විද්‍යුත් තැපෑල maxwell.keegel@mfa.gov.lk

 

සහකාර අධ්‍යක්ෂ

නම: මන්දුලි කටුගම්පොල මෙනවිය
දුරකථන: +94 112 207 219
විද්‍යුත් තැපෑල: manduli.katugampola(at)mfa.gov.lk

 

සහකාර අධ්‍යක්ෂ

නම: හසීම් මොහොමඩ් මහතා
විද්‍යුත් තැපෑල: hasim.muhammadhu(at)mfa.gov.lk

 

ශාඛා ප්‍රධානී

නම : එච්. මෝහන්ලාල් මිය
දුරකතනය :+94 112 321 261
විද්‍යුත් තැපෑල : sea(at)mfa.gov.lk

 

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close