මූල්‍ය අංශය

මූල්‍ය අංශය

අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම්කරණයට අදාළ සියලු කටයුතු පිළිබඳ වගකීම මූල්‍ය අංශය සතුව පවතී. මෙම අංශය 1996 ජනවාරි සිට පරිගණක පාදක ගිණුම්කරණ පද්ධතියක් භාවිතා කරන අතර, භාණ්ඩාගාරයට මාසික ප්‍රකාශ යැවීම 1997 ජනවාරි සිට පරිගණක ගත කර ඇත.

සෙසු නිලධාරීන්

ප්‍රධාන ගණකාධිකාරි

නම : යූ. ජී. සී. අබේරත්න මහතා
දුරකතනය :+94 11 2 323 586
ෆැක්ස් : +94 11 2 327 988 විද්‍යුත් තැපෑල : ca(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ/ දූත මණ්ඩල ගිණුම්

නම : එච්. ඩී. සී. පී. ජයරත්න මහතා
දුරකතනය : +94 112 326 556
විද්‍යුත් තැපෑල : chamila.jayarathna(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ/ අයවැය පාලන

නම : සී. යූ. විජේසිංහ මහතා
දුරකතනය : +94 112 441 094

නියෝජ්‍ය අධ්‍යක්ෂ/ ගෙවීම්

නම : එම්.ජී.එම්. ප්‍රසාද් ගුණතිලක මහතා
දුරකතනය : +94 112334702

ශාඛා ප්‍රධානී/ ගෙවීම් අංශය

නම :  බී.එස්.ඩී.එස්.එස්. වීරසිංහ මිය
දුරකතනය : +94 115 744 525 / +94 112 334 579

ශාඛා ප්‍රධානී/ අයවැය පාලන

නම : ආර්.ආර්. ඇන්තනී මහතා
දුරකතනය : +94 115 921 151 /+94 112 334 708
විද්‍යුත් තැපෑල : budget(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී/ දූත මණ්ඩල ගිණුම්

නම : සුභානි නාරංගොඩ මිය
දුරකතනය : +94 115 855 222+94 112 334 804
විද්‍යුත් තැපෑල : missionacct(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close