ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය

අවුරුදු පහෙන් ඉහළ සහ දහසයට නොවැඩි  සෑම ළමයකුටම නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව නියම කරමින් 1945 ඔක්තෝබර් 01 වැනි දින නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිණි.

පරම්පරා ගණනාවක ශිෂ්‍යයන් මෙයින් ප්‍රතිලාභ ලැබූ අතර සාර්වත්‍ර ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ සහස්‍රක සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමට මේ නිසා ශ්‍රී ලංකාවට හැකි විය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close