ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.

ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.

ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.

සාමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා පත් කරනු ලැබිණි. ලෝකයේ සාගර භාවිතා කිරීමේදී රටවල් සතු අයිතීන් සහ වගකීම් නිර්වචනය කෙරෙන වැදගත් ලේඛනයක් වන සාමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය නිර්මාණය වූයේ මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙසය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close