ග්‍රාම නිලධාරී සහතික

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන සහතික මගින් සනාථ කළ හැක්කේ අදාළ ග්‍රාම නිලධාරී වසම තුල පදිංචි බව හෝ යැපෙන්නන් පිළිබඳ තොරතුරු පමණකි.
  • ග්‍රාම නිලධාරී විසින් ආකෘති අංක DS 4 දරණ ලේඛනය මගින් ඉදිරිපත් කර, ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සනින් යුතු  ව ඉදිරිපත් කෙරෙන තොරතුරු පමණක් සත්‍යාපනය කිරීමට භාරගනු ලැබේ. ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සනින් තොර වූ ග්‍රාම නිලධාරී සහතික සත්‍යාපනය කිරීම සඳහා භාරගනු නොලැබේ.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close