කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.

කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.

කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.

1951 ජූලි 1 වැනි දින කොළඹ ක්‍රමය දියත් කරනු ලැබිණි.

1977 දී නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමෙන් අනතුරුව එහි නම “ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධන සහයෝගීතාව සඳහා වූ කොළඹ ක්‍රමය” යනුවෙන් වෙනස් කරන ලදී. ආරම්භ කරන අවස්ථාවේ එහි සිටි සාමාජික රාජ්‍ය හතෙහි සිට ඉහළ නැඟුණු සාමාජික සංඛ්‍යාවේ සංස්ථිතියත්, සංවිධානයේ ක්‍රියාකාරකම්වල විෂය පථයත් පිළිබිඹු කිරීම පිණිස එසේ නම වෙනස් කරනු ලැබිණි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close