ලංකාව නිදහස ලබයි

ලංකාව නිදහස ලබයි

ලංකාව නිදහස ලබයි

1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙස නිදහස ලැබීය. ඊළඟ වසර 24 පුරා, එනම්, 1972 මැයි 22 වැනි දින දක්වා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවේ ඩොමීනියන් තත්ත්වය පැවැතිණි. 1972 මැයි 22 වැනි දින ලංකාව ජනරජයක් බවට පත්වූ අතර ශ්‍රී ලංකා ජනරජය වශයෙන් එහි නම වෙනස් කරන ලදී.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close