විදේශ ගමන් බලපත්‍ර

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහ තොරතුරු පිටුව, වෙනස් කිරීම් සහ නිරීක්ෂණ පිටු පමණක් සත්‍ය පිටපත් බවට සහතික කිරිම සඳහා පිළිගනු ලබයි.
  • මෙම ලේඛනය සමඟ මුල් විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු අතර, මුල් විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සහතික කල පිටපතක් ඒ සඳහා ඉදිරිපත් කල යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close