ලොව පළමු අගමැතිනිය.

ලොව පළමු අගමැතිනිය.

ලොව පළමු අගමැතිනිය.

1960 ජූලි 21 වැනි දින ලොව පළමු අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වූවාය. ඇය 1971 පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 26 වැනි සැසිවාරය ඇමතුවාය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close