සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි

සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි

සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි

මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන ලදී.

නිදහස ලැබීමට පෙර සහ වෙනත් බොහෝ රටවලට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබා දුන් ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close