දේශීය විශ්ව විද්‍යාල මඟින් පිරිනමන උපාධි පාඨමාලා සහතිකපත්

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • පාඨමාලාව පවත්වන ලද ආයතනය විසින් සහතික කරන ලද සහතිකපතේ සත්‍ය පිටපතක් සමඟ එම සහතිකපතේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.
  • පාඨමාලාව පවත්වන ලද ආයතනය විසින් සහතික කරන ලද සහතිකපතේ සත්‍ය පිටපතක්, පුහුණු පාඨමාලාව පවත්වන කාලයේ ආයතනය ලියාපදිංචි ආයතනයක්ව පැවති බවට සනාථ කිරීම සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් නිකුත් කළ ලිපියක් හා සමඟ ඉදිරිපත් කළ යුතුය.
  • සහතික පත්‍රයේ සඳහන් පාඨමාලාවේ නම එපරිද්දෙන්ම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් ලබාදෙන ලිපියේ ද සඳහන් විය යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close