සුවිශේෂී අවස්ථා
සුවිශේෂී අවස්ථා
1931
සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙයි
මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා..Read More
1945
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය
අවුරුදු පහෙන් ඉහළ සහ දහසයට නොවැඩි සෑම ළමයකුටම නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව නියම කරමින්..Read More
1947
1948
ලංකාව නිදහස ලබයි
1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙස නිදහස ලැබීය. ඊළඟ වසර 24..Read More
1948
1948
1948
1948
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
1948 ඔක්තෝබර් 29 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී. වොෂිංටන්..Read More
1948
1948
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1948
එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1949
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1949
මියන්මාරයේ රැංගූන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1949
1950
විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම, කොළඹ
1950 ජනවාරියේ කොළඹ පැවැති විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී, සමාජ-ආර්ථික සංවර්ධන සහයෝගීතාව සඳහා කටයුතු කරන..Read More
1950
1950
1950
1951
කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.
1951 ජූලි 1 වැනි දින කොළඹ ක්‍රමය දියත් කරනු ලැබිණි. 1977 දී නව ව්‍යවස්ථාවක් සම්මත..Read More
1951
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඇතුළත් මූලික මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ගෙන් සහ රට පුරා..Read More
1952
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1952
ඉතාලියේ රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1953
1953
1953
ජපානයේ තෝක්යෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1954
කොළඹ බලවතුන්ගේ සමුළුව
1954 අප්‍රේල් 28 වැනි දින සිට මැයි 2 වැනිදා දක්වා මහනුවරදී පවත්වනු ලැබූ කොළඹ බලවතුන්ගේ සමුළුවේදී..Read More
1955
බැංඩුං සමුළුව
1955 අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ බැංඩුං නුවරදී හමුවූ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු හා අප්‍රිකානු රටවල් 29 ක් ආසියා-අප්‍රිකා සහයෝගීතාව..Read More
1955
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වෙයි.
S 1955 දෙසැම්බර් 14 වැනි දින, තවත් රටවල් 9 ක් සමඟ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ..Read More
1955
1956
1956
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්තපත්‍ර භාර දෙයි.
1953 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන මහතා..Read More
1956
ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1956
1957
1957
චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1957
1957
ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1957
මැලේසියාවේ කුවාලා ලම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1957
1957
රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1958
1958
ඊජිප්තුවේ කයිරෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1958
ජර්මනියේ බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1960
ලොව පළමු අගමැතිනිය.
1960 ජූලි 21 වැනි දින ලොව පළමු අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වූවාය. ඇය 1971..Read More
1960
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් වෙයි.
1960 දී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තේරී පත් විය. 1960 මැයි මාසයේදී ශ්‍රීමත්..Read More
1960
ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමකට සහභාගී වෙයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට සාමසාධක භටයන් සය දෙනකු යවමින් 1960 වසරේදී ශ්‍රී..Read More
1961
පිලිපීනයේ මැනිලා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1962
1965
1965
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරීම.
1966
තායිලන්තයේ බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1967
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර 1967 අප්‍රේල් 10 වැනි..Read More
1968
1968 නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත වෙයි.
1970
1970
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1970
කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1971
1971
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1972
1972
1973
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1973 ජූලි මාසයේදී බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත විය.
1974
ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.
සාමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා..Read More
1976
1976
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.
1976 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේදී හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා එහි සභාපතිවරයා..Read More
1977
1978
ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි.
න්‍යෂ්ටික අවිවලට, සුළු අවිවලට සහ අභ්‍යවකාශයේ කෙරෙන අවි තරගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක්..Read More
1979
1979
බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1979 ජූනි මාසයේදී බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කෙරිණි.
1979
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1980
මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1980
මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1981
සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1982
ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.
පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය සහ අනුරාධපුර පූජනීය නගරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් විය. අද..Read More
1982
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1983
ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත කිරීම.
1985
සාර්ක් සංවිධානය පිහිටුවෙයි.
1985 දෙසැම්බර් 8 වැනි දින ඪකා නුවරදී රටවල් හතක් විසින් සාර්ක් ප්‍රඥප්තියට අත්සන් තබනු ලැබීමෙන් කලාපීය..Read More
1987
කියුබාවේ හවානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1987
දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1987
ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1990
ඉරානයේ ටෙහ්රාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.sf
1992
1993
නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1993
නෙදර්ලන්තයේ හේග් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1993
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.
1995
ඔස්ට්‍රියාවේ වියෙනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරිම.
ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D
Close