අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට විදේශ අමාත්‍ ...

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට විදේශ ...

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීමේ උත්සවය

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීමේ උත්සවය 2020 ඔක්තෝබර් 07 වැනි දින විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ...

චීන නියෝජිත කණ්ඩායමේ කොළඹ සංචාරය

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් හෙට ඔක්තෝබර් 8 වැනි දින කොළඹට සම්ප්‍රාප්ත ව ...

7 වැනි අංගය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය අතරතුරදී පැවති,  පලස්තීනයේ හා අත්පත් කරගෙන සිටින වෙනත් අරාබි දේශයන්හි මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ පොදු විවාදය

මානව හිමිකම් කවුන්සිලයේ  45 වැනි සැසිවාරය 2020 සැප්තැම්බර් 30 ශ්‍රී ලංකාවේ ප්‍රකාශය සභාපතිතුමියනි, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ එකඟතාවය පළවෙයි. මේ ...

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2020 ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ 25 වන සංවත්සරයේ ඉහළ පෙළේ රැස්වීමේ දී පවත්වනු ලබන දේශනය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2020 ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ 25 වන සංවත්සරයේ ඉහළ පෙළේ රැස ...

Close