යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට GSP+ අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය ස ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා පසේ සංයුතිය විමර්ශනය කර ගොවියාට අත් කාඩ්පතක් සකස් කර දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් සහය ඉල්ලයි.
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පසේ නිරෝගිකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස ...
යුනිසෙෆ් සංවිධානයේ නව රටේ නියෝජිතවරයා විදේශ අමාත්‍යවරයා වෙත සිය අක්තපත්‍ර ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදලේ (යුනිසෙෆ්) නව රටේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සිය අක්තපත්‍ර 2021 ජූලි 05 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත් ...
Foreign Secretary Colombage interviewed on ‘Ada Derana Get Real by Mahieash Johnney’
Foreign Secretary Admiral Prof. Jayanath Colombage was interviewed on Ada Derana Get Real by Mahieash Johnney| Episode 110 on 05 July 2021. The discussion comprised India and the Port City; “Addressing India’s concern ...
විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහය සිය මව් රටට සෘජුවම ලබා ගැනීමේ නව වැඩ සටහනක් විදේශ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මකයි
විදේශයන්හි ජිවත්වන ශ්‍රි ලාංකික ප්‍රජාව සමග සෘජු සබදතා පවත්වා ගනිමින් ඔවුන් හරහා එරටවල විවිධ සහයෝගයන් ශ්‍රි ලංකාවට ලබා ගැනීමේ නව වැඩ පිළිවෙලක් විදේශ අමාත්‍යංශය මගින් ජූලි පළමුවැනිදා ආරම්භ ක ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ග සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට දැනුම් දෙයි
යුරෝපා සංගමය සමඟ පවතින නිරන්තර සම්බන්ධතාවයේ සහ සංවාදයේ කොටසක් ලෙස, ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව, ජුනි 25 වැනි ද ...
රටේ පොදු අරමුණු සමඟ කටයුතු කිරීමට FAO සංවිධානය එකඟ වෙයි
ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) රටේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා 2021 ජුනි 28 වැනි අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුම ...


