අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට ලෝක සෞඛ්‍යය සංවිධානය සහය දෙන බවට සහතික වෙයි

  විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නියෝජිත, ආචාර්ය අලකා සිංග් මහත්මිය අද දින (ජුනි 25) අමාත්‍යාංශයේදී පිළිගන්නා ලදි. ආචාර්ය සිංග් මහත්මිය ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි

2021 ජුනි 23 වැනි දින අතථ්‍ය ලෙස පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ සමුළුව අමතමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 අභියෝගයන්ට මුහුණ දීම සඳහා ...

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය රුසියානු සමාගම සමඟ ග්‍රැෆීන් යෙදුම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා පහසුකම් සපයයි

රටේ ආර්ථිකයට දායක වීම පිණිස ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල විභවය හඳුනා ගනිමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඛනිජ ද්‍රව්‍ය තිරසාරව උපය ...

එම්වී-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය පිළිබඳ විදේශීය විශේෂඥයින් දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් පවත්වයි

එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම සඳහා, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හරහා යුරෝපා සංගමය (EU) / ECHO (යුරෝපා සංගම් අරමුදල්වල හදිසි අංශය) ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ  දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා,  2021 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා දින සිදුකළ වීඩියෝ ඇමතුමක ...

කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට ඉක්මනින්ම අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සහතික වෙයි

  කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත් ...

Close