Daily Archives: May 7, 2021

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී. මෙම අතිශය තීරණාත්මක ...

ශ්‍රී ලංකාවේ ඇති ආගමික සිද්ධස්ථානවලින් හරි අඩක් පමණම අන්‍ය ආගමික සිද්ධස්ථාන බව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෝකයටම කියයි

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩ නගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,0 ...

සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021

2021 මැයි 3-5 දිනවල දී අතථ්‍ය ලෙස පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව, සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021 මැයි 05 දින ප.ව. 1.30 සිට ප.ව 3.30 දක්ව ...

Close