අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මියගිය ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 300ක වන්දි

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සංවිධානය කරන ලදුව, ජාත්‍යන්තර ගෘහ සේවිකාවන්ගේ දිනයට සහ ජාත්‍යන්තර පවුලේ ප්‍රේෂණ දිනයට සමගාමීව, මියගිය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන්  ...

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට ...

‘හවුල් සෞභාග්‍යය’ ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබා ගනිමින් දෙරටටම ‘හවුල් සෞභාග්‍යය’ අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින් ...

ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වෙත කෘතඥතාව පළකරයි

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් මැතිනිය සමඟ ජුනි 09 වැනි බදාදා දින පැවති දුරකථන සංවාදයක දී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ ...

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව  දේශපාලන හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

රජයේ වර්තමාන ප්‍රතිපත්තියට අනුකූලව,අප්‍රිකානු කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ඉතියෝපියාව සමග පැවැති  අමාත්‍ ...

ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට රුසියාව දක්වන සහය ඇගැයේ 

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ ...

Close