Author Archives: Niroshini

 ශ්‍රී ලංකාව සඳහා  ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ඉරාන ඉස්ලාමීය ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  කොළඹ සිටින ඉරාන ඉස්ලාමීය ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මැතිතුමා පත් කර ඇත.   එතුමා  2023 ඔක ...

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ තානාපතිනිය පත් කිරීම

යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ මැතිනිය පත් කර ඇත.  එතුමිය  2023 ඔක්තෝබර් 24 දින ප.ව. 1 ...

ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්ත තානාපතිනිය පත් කිරීම

ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස ආචාර්ය සිරී වෝල්ට් මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ඔක්තෝබර් 24 දින  ...

මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරය සාර්ථකව අවසන් කරයි

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දාතෝ සෙරී ඩිරාජා  ආචාර්ය සැම්බ්‍රි අබ්ඩ් කදීර් මැතිතුමා 2023 ඔක්තෝබර් 08 සිට 12 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ස ...

කොළඹ දී පැවති 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගනු ලබයි.

2023 ඔක්තෝබර් 11 වන දින කොළඹ දී අවසන් වූ 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය භාර ගන්නා ලදී. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ...

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය පා.ම. එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කොළඹ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමේ දී සිදු කළ පිළිගැනීමේ කථාව

ගරු ආරාධිතයිනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, දූත මණ්ඩලවල ප්‍රධානීවරුනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, නෝනාවරුනි සහ මහත්වරු ...

Close