ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ තානාපතිනිය පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ තානාපතිනිය පත් කිරීම

යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිනිය ලෙස එම්. කාමන් මොරේනෝ මැතිනිය පත් කර ඇත.  එතුමිය  2023 ඔක්තෝබර් 24 දින ප.ව. 12.00 ට කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 24

Print Friendly, PDF & Email
Please follow and like us:

Close