Author Archives: Niroshini

ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අනාගතය පිළිබඳ සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර සිදු කළ ප්‍රකාශය 2023 සැප්තැම්බර් 21 වැනි දින

ගරු සභාපතිතුමනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, ‘අනාගතය පිළිබඳ සමුළුව’, සමාජික රටවලට “පරපුරකට වරක් පමණ ලැබෙන අවස්ථාවක්” ලෙස වෙසෙසින් හැඳින්වේ. අපිදු ඊට එකඟ වන්නෙමු. ගෝලීය ප්‍රජාවක් ලෙස අප මු ...

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡා ...

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (TPNW) සඳහා එකඟත්වය පළ කරයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 සැප්තැම්බර් 19 වැනි දින, න්‍යෂ ...

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 සැප්තැම්බර් 19 වැනි දින නිව්යෝර්ක් හි පැවති ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්& ...

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්Ȁ ...

ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් පසු විපරම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙයි

අන්තර් අමාත්‍යංශ පාර්ශ්වකරුවන් සමඟ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික ගිවිසුම්, ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් සම්බන්ධීකරණය කිරීම සහ පසු විපරම් කිර ...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිත 5 වැනි වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ තායිලන්ත ...

Close