Author Archives: Niroshini

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (TPNW) සඳහා එකඟත්වය පළ කරයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 සැප්තැම්බර් 19 වැනි දින, න්‍යෂ ...

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 සැප්තැම්බර් 19 වැනි දින නිව්යෝර්ක් හි පැවති ගෝලීය සංවර්ධන ප්‍රාරම්භනයේ (GDI) සහයෝගීතා ප්‍රතිඵල පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්& ...

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් 01 වැනි දින විදේශ කටයුතු අමාත්Ȁ ...

ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් පසු විපරම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙයි

අන්තර් අමාත්‍යංශ පාර්ශ්වකරුවන් සමඟ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික ගිවිසුම්, ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් සම්බන්ධීකරණය කිරීම සහ පසු විපරම් කිර ...

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිත 5 වැනි වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ තායිලන්ත ...

ශ්‍රී ලංකාව සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

    ජර්මානු ෆෙඩරල් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින ජර්මානු ෆෙඩරල් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ෆීලික්ස් නියුමාන් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ...

ශ්‍රී ලංකාව සඳහා මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ මහ කොමසා ...

Close