Daily Archives: October 11, 2023

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය පා.ම. එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කොළඹ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමේ දී සිදු කළ පිළිගැනීමේ කථාව

ගරු ආරාධිතයිනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, දූත මණ්ඩලවල ප්‍රධානීවරුනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, නෝනාවරුනි සහ මහත්වරු ...

Close