Author Archives: Niroshini

මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නව පරිශ්‍රයක් වෙත රැගෙන යයි 

උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වඩා හොඳ පහසුකම් සැපයීම සඳහා, ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 මැයි 18 වැනි දින Via Giovanni da Udine, n. 15, 20156, Milan ස්ථ ...

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේ 104 දරන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකාව විරෝධය පළ කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද (මැයි 10 දින) කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. මෙහි දී, 2021 මැයි 06 වන දින ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින ...

වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කර ප්‍රමතියෙන් තොර නැව් පාලනය කළ යුතුයි

ප්‍රමිතියෙන් තොර නැව් හඳුනා ගැනීම සඳහා වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කළ යුතු බව ඉන්දියානු සාගරයේ වටද්දර රටවල සංගමය (IORA) අවධාරණය කර ඇත. එමගින් ප්‍රමතියෙන් තොර නැව් හදුනා ගැනිමට “ආරක්ෂිත දැලක්” සැපයෙන බවද ඔව ...

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා උගන්ඩාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් මැතිතුමා කෙන්යාවේ සිටින උගන්ඩාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අක්තගැන්වීමේ ලිපිය 2021 මැයි 6 වැනි දින උගන්ඩාවේ එන්ටෙබේහි පිහිටි රාජ්‍ය මන්දිරයේ දී උගන්ඩාවේ ජනාධි ...

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභි ...

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී. මෙම අතිශය තීරණාත්මක ...

ශ්‍රී ලංකාවේ ඇති ආගමික සිද්ධස්ථානවලින් හරි අඩක් පමණම අන්‍ය ආගමික සිද්ධස්ථාන බව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෝකයටම කියයි

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩ නගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,0 ...

Close