Monthly Archives: December 2022

මින්දනාවෝ හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා පත් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, පිලිපීන ජනරජයේ එකඟතාව සහිතව ඩවාඕ, සැම්බොවාන්ගා, උතුරු මින්දනාවෝ, සොක්සාර්ජන් සහ කරාගා යන ප්‍රදේශවල කොන්සියුලර් අධිකරණ බලය සහිත මින්දනාවෝ හි ශ් ...

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘සංචාරක කටයුතු ප්‍රවර්ධන කවුළුව’ (Tourism Promotional Window) විවෘත කරයි

ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ෆලාහ් මවුලානා අල්හබ්ෂි මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ “Welcome to Sri Lanka, a paradisiacal exper ...

“The Newspaper” නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය රියාද් හිදී තිරගත වේ

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Newspaper” නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය 2022 දෙසැම්බර් 15 වැනි දින සෞදි අරාබි රාජධානියේ දී තිරගත කෙරිණි. මෙය, රියාද් හි පිහිටි ඉන්දීය ත ...

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කරයි

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCESL) සමඟ සහයෝගයෙන් 2022 දෙසැම්බර් 05 සිට 09 යන දිනවල 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික දූත පිර ...

තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා ටර්ක්මෙනිස්තානයේ මෙජ්ලිසයේ සභාපති ගුල්ෂාට් මාමෙඩෝවා මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ටර්ක්මෙනිස්තානයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් වූ තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු මැතිතුමා, 2022 දෙසැම්බර් 08 වැනි දින අශ්ගාබාට් හි පිහිටි මෙජ්ලිස් සංකීර්ණයේ දී (පාර්ලිමේන්තුව) එ ...

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහා නම් කළ කොන්සල් ජනරාල්වරයා සිය ධුරයේ වැඩ භාර ගනී

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත සඳහා නම් කළ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් වූ සන්දිත් සමරසිංහ මහතා 2022 දෙසැම්බර් 12 වැනි දින මෙල්බර්න් හි ශ්& ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා සමඟ පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ශ්‍රී  පී. පී. චෞද්රි මහතා 2022 දෙසැම්බර් 13 දින නවදිල්ලියේ දී හමු වූ අවස්ථාවේ දී ශ් ...

Close