Monthly Archives: December 2022

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය පිලිපීනයේ විදේශ කටයුතු ලේකම්වරයා (අමාත්‍ය) හමුවෙයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මැතිනිය සිය පැවරුම අවසන් කරමින්, පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මහතා හමුවී සමුගත්තාය. තානාපති ගුණසේකර මැතිනියගේ ධූර කාලය තුළ දී පිලි ...

ශ්‍රී ලංකාව සඳහා පවතින සම්බන්ධ වීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 දෙසැම්බර් 12 වැනි දින නවදිල්ලියේ දී 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා හමුවිය. ම ...

ටිරෝල් සඳහා නව නිර්වේතනික කොන්සල්වරයෙකු පත් කිරීම

ශ්‍රී ලංකා රජය, ඔස්ට්‍රියා ජනරජයේ රජයේ එකඟතාව ඇතිව, ටිරෝල් කලාපයේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයා ලෙස ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපන් මහතා පත් කර ඇත. ටිරෝල් හිදී පැවති නිල උත්සවය සඳහා ටිර ...

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර ආහාර උළෙල – 2022 සඳහා සහභාගී වේ

වියට්නාමයේ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යශය විසින් 2022 දෙසැම්බර් 11 වැනි දින හැනෝයි හිදී සංවිධානය කරන ලද වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට සහභාගී විය. ම ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා බාලි හි දී කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීමට සහභාගී වෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 දෙසැම්බර් 5-6 දිනවල ඉන්දුනීසියාවේ බාලි හි දී පැවති කොදෙව් හා දූපත් රාජ්‍ය (AIS) සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීම අමතමින්, සමුද්‍ර ...

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ 3 වැනි විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රධාන දේශනය පවත්වයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ආරාධනය මත වියානා හි දී පැවති 3 වැනි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විද්‍යා රාජ්‍යතාන්ත්‍ර ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඇමතීම සඳහා ඇරයුම් ලබයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 දෙසැම්බර් 08 වැනි දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ සභාපති (EAC-PM) ආචාර්ය බිබේක් ඩෙබ්‍රෝයි මහතා නව දිල්ල ...

Close