Monthly Archives: December 2022

ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද සාවද්‍ය තොරතුරු

2022 දෙසැම්බර් 16 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකමක් පිළිබඳව රූපවාහිනී නාලිකා කිහිපයක වාර්තා වූ පුවත් පිළිබඳව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත. ඕමානයේ ශ්&# ...

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දකුණු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කෙරේ

ශ්‍රී ලංකාව තුළ පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SIC ...

යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති COP-15 සමුළුව අතරතුර මහ කොමසාරිස් නවරත්න මැතිතුමා යළිදු අවධාරණය කරයි

COP 15 සමුළුවේ ඉහළ පෙළේ කොටසේ දී මෙරට ප්‍රකාශය ඉදිරිපත් කළ මහ කොමසාරිස් හර්ෂ් කුමාර නවරත්න මැතිතුමා, “යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වීමට ශ්‍රී ලං ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

දකුණු ඉන්දියාව සඳහා වූ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 දෙසැම්බර් 16 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරී ය. නත්තල් පණිවිඩය ප්‍රකාශ කිරීමට සහ ශ්‍රී ලංක ...

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65ක් සපිරීමේ සංවත්සරය කත්මණ්ඩු නුවර දී සැමරේ

 ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් "Nepal-Sri Lanka Friendship: From Ancient Links to the Present" යන තේමාව යටතේ සංවිධානය කරන ලද සංවාදය ...

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 20 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය 20 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර 2022 දෙසැම්බර් 14 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී පැවැත්වී ය. මෙම අවස්ථාවට සහභාගී වූ ධීවර රාජ්‍ ...

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන ‍කොමිසමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අදාළ වන ආකාරය පිළිබඳ සමුළුවක් සංවිධානය කරයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKI) සහ කොළඹ පිහිටි දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය සම ...

Close