දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අති පූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො. 10,000 ක පරිත්‍යාගයක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්ස ...

දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Explore Sri Lanka”- Qatar MENASA 2022,  ‘Years of Culture’ නමැති උළෙල පවත්වයි

“Explore Sri Lanka” - Qatar MENASA 2022 ‘Years of Culture’නමින් දෙදිනක් මුළුල්ලේ පැවති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවයක්,2022 සැප්තැම්බර් 09 - 10යන දිනවල දෝහා-කටාර් හි අධ්‍යාපන නගරයේ දී පැවැත්විණි. දෝහා හි ...

 සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග ‍කරයි

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා  එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ. මෙම පරිත්‍යාග ...

  ශ්‍රී ලංකාව ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි 2022 සැප්තැම්බර් මස 01 සිට 04 වන දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී පැවති ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ රස වි ...

මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000 ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක (දළ වශයෙන් ඇ. ඩො. 463,215 ක්) වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත් ...

ශ්‍රී ලංකාව ඩකා නුවර සිටින ශක්‍යතා සහිත ආයෝජකයන්  රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශය (SLCB) සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ සම්බන්ධ වූ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සැප්තැම්බර් 1 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාල පර ...

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවේ පැවති ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ප්‍රදර්ශනයට සහභාගී වේ

පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් - ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්‍රී ලාංකික සමාගම් තුන, ජකර්තා හි ශ් ...

Close