කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ආශ්‍රිත ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ සංගමය (ABAD) සඳහා අභිනවයෙන් තේරී ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
පාකිස්තානය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද වෙබිනාර් සාකච්ඡා මාලාව
පාකිස්තානය තුළ ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කරච්චි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන අධිකාරිය වෙබිනාර් සාකච්ඡ ...
තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය කොරියානු ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි අයි. පානබොක්කේ මැතිනිය, 2022 ඔක්තෝබර් 11 වැනි දින කොරියානු ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, කොරියානු ජනරජයේ ජනාධිපති යූන් සුක්- යූල් මැතිතුමා වෙත සි ...
ශ්‍රී ලංකාව බැංකොක් හි පැවති 67 වන YWCA රාජ්‍යතාන්ත්‍රික පුණ්‍ය සල්පිල 2022 වැඩසටහනට සාර්ථක ලෙස සහභාගී වේ
බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය, තායිලන්තය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ශ් ...
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහයට සහභාගී වේ
ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක්, එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය (UNWG) 2022 සැප්තැම්බර් 22 වැනි දින සංවිධානය කළ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පුණ්‍ය දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය. මෙම දි ...
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා “Discover the Tropical Island Paradise of Sri Lanka” නමින් පවත්වන ලද වැඩසටහන
උතුරු අර්ධගෝලයේ ශීත ඍතු සමය තුළ එක්සත් ජනපද ජාතිකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්,එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාත්‍යන්තර ඩී. ...
බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුව ආරම්භ කරයි
බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ඔක්තෝම්බර් 04 වැනි දින බෙල්ජියමේ නමූර් හිදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වී ය. මෙම වැඩමුළුව ඇරඹූ නමූර් පළාතේ ආණ්ඩුක ...


