බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 - 30 යන දිනවල සහ ඔක්තෝබර් 01 යන දින ඩකා හි බෂුන්දරා හි පිහිටි ජාත්‍යන්තර සම්මේලන නගරයේ පැවති 9 වැ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 12 කට අධික වෛද්‍ය ආධාර සඳහා පහසුකම් සැපයේ
2022 ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයාදීම සදහා, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ...
නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කෙරේ
නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා වන මොහාන් පීර ...
විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර බහුපාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වයි
නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයට සහභාගීවූ විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මැතිතුමා යළිදිවයිනට පැමිණියේය. සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා දින පැවති පොදු විවාදය ඇමතූ අමාත් ...
ඉරානයේ පවත්වන ලද අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහය සහිතව, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 21වැනි ද ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත ෂින්සෝ අබේ මැතිතුමාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ...
Sri Lanka Ambassador’s Trophy – 2022 Cricket Tournament in Lebanon
As a part of the Community outreach program, the Embassy of Sri Lanka to Lebanon and Syria, together with the St. Joseph Cricket club, Achrafieh organized a six a side softball cricket tournament for the Sri Lanka Amba ...


