Author Archives: Niroshini

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩුහිදී දීපාවලී සමරයි

2021 ඔක්තෝබර් 27වන දින කත්මණ්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නේපාලයේ තිහාර් ලෙස හඳුන්වනු ලබන දීපාවලී උත්සවය සමරනු ලැබීය. 2021 නොවැම්බර් 4 සිට දින පහක් පුරා නේපාලයේ දීපාවලී සැමරුම් පැවැත්වෙන අතර, ධනයට ...

 රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විවිධ රටවල වෙස් මුහුණු, අත්කම් නිර්මාණ හා සංස්කෘතීන් පිළිබඳ ප්‍රදර්ශන හා දේශන සංවිධානය කරමින් රට පුරා සංචාරයේ නිරත වන "Traditional Masks and Figures of the World ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 2021 ඔක්තෝබර් 26වන දින විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේදී (Foreign, Commonwealth and Development Office) පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කට ...

 මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සමඟ 2021 ඔක්තෝබර් 20-22 යන දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විය. කටාර් මහ බැංකුවේ අධිපති ෂෙයික් අබ්දුල්ලා බින් සෞද් අල්-තානි මහතා ...

ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම සඟරාවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ කලාපය එළිදැක්වේ

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දීය සහ නිරිතදිග ආසියානු අධ්‍යයන සඳහා වූ වියට්නාම ආයතනය (VIISAS) සහ වියට්නාම සමාජ විද්‍යා ඇකඩමිය (VASS) සමඟ එක්ව, ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන සඳ ...

 ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ප්‍රංශ ආයෝජකයන්ට ආරාධනා කිරීමට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා MEDEF ඉන්ටනැෂනල් ‍ෆ්‍රාන්ස් (MEDEF International France) ආයතනය හමුවෙයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2021 ඔක්තෝබර් 04-08 යන දිනවල ප්‍රංශයේ නිල සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර ...

Close