Daily Archives: October 29, 2021

චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී ...

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේදී තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සභාගත කරයි 

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 5වන රැස්වීමේදී සලකා බැලීම පිණිස, 2021 ඔක්තෝබර් 25 සිට 29 දක්වා නයිරෝබි නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නිත්‍ය නියෝජිත කමිටුවේ 8වන වාර්ෂික අනුකමිටු රැස්වීමේදී ශ් ...

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කත්මණ්ඩුහිදී දීපාවලී සමරයි

2021 ඔක්තෝබර් 27වන දින කත්මණ්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නේපාලයේ තිහාර් ලෙස හඳුන්වනු ලබන දීපාවලී උත්සවය සමරනු ලැබීය. 2021 නොවැම්බර් 4 සිට දින පහක් පුරා නේපාලයේ දීපාවලී සැමරුම් පැවැත්වෙන අතර, ධනයට ...

 රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විවිධ රටවල වෙස් මුහුණු, අත්කම් නිර්මාණ හා සංස්කෘතීන් පිළිබඳ ප්‍රදර්ශන හා දේශන සංවිධානය කරමින් රට පුරා සංචාරයේ නිරත වන "Traditional Masks and Figures of the World ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 2021 ඔක්තෝබර් 26වන දින විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේදී (Foreign, Commonwealth and Development Office) පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කට ...

විදේශ අමාත්‍යාංශයෙන් සපයනු ලබන කොන්සියුලර් සේවා

විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා  රටේ විවිධ ප්‍රදේශවලින්     සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක්  විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට වර්තමානයේ දී පැමිණේ. මෙම අංශය විසින් නිලධාරීන ...

Close