Foreign Minister Dinesh Gunawardena held a media conference at the Foreign Ministry today, 23 March 2021, to brief the media on the outcome of the UNHRC sessions in Geneva. He appreciated the support extended by the co ...
ගරු අමාත්‍යතුමා
පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුම ...
ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේ ඉහළ මට්ටමේ කොටස
සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, අද මාඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශ ...
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධනය කීරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විතයි
කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසි ...
2020 ජූලි 15 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක තරුණ නිපුණතා දිනයේ දී ගරු. නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ වීඩියෝ පණිවුඩය
තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි ලෝකයේ තාරුණ්‍යය ලෝක තරුණ කුසලතා දිනය පිළිබඳ මාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මෙම අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. අප ජීවත් වන ලෝකයේ අධිවේගී තාක්‍ෂණික දියුණුව සහ ...
දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුව ද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ට ප්‍රතිලාභ සැළසීමට කටයුතු කළ යුතුයි…- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ –
දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුව ද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කළයුතු අතර, ඔවුන් සඳහා ප්‍රතිලාභ සැලසීමට ක්‍රියා කළ යුතු බවත් ඒ සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ...
2020 ජනවාරි 26 වැනි දින පැවති, ඉන්දියාවේ 71 වැනි ජනරජ දින සැමරුමි උත්සවයේදී විදේශ සබදතා අමාත්‍ය ගරු.දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සව්දිය පුරමින් කරන ලද ප්‍රකාශය
ශ්‍රී ලංකාව සදහා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ඉන්දියාවේ ජනරජ දිනය සමරන මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාව ...