Ambassador–designate Kapila Jayaweera visited the United Nations Interim Force in Lebanon and met Head of Mission and Force Commander Major General Aroldo LAZARO on 07 March 2023. At the meeting Jayaweera briefed t ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
කොරියානු මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැරසෙයි
කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 මාර්තු 07 වැනි දින කොරියානු මාධ්‍ය ආයතන හයක නියෝජිතයන් හමු වූවා ය. ශ්‍රී ලංකා තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය, නුදුරේදී ම ශ් ...
ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 මාර්තු 08 වැනි දින බේරූට් හි ග්‍රෑන්ඩ් සරෙයිල්හි දී ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි මැතිතුමා හමුවිය. ජයවීර මැතිතුමා මෙම හමුව අතරතුර, ආර්ථික පුනර්ජීවනය සහ එහි ප්& ...
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හමුවෙයි
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මෑතක දී අන්කාරා හි ජාතික සභාවේ දී ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අහ්මට් හම්ඩි කම්ලි මහතා හමුවිය. තානාපතිනිය ...
දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 13කට අධික වෛද්‍ය උපකරණ තොගයක්, 2023 මාර්තු මස 08 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිල උත්සවයක් අතරතුර සීමාසහිත හියුමන් ...
ඩකා නුවර දී ශ්‍රී ලංකාවේ වෙළඳ, සංචාරක සහ ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කෙරේ
ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සහ සංගම් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන සහ සංචාරක අවස්ථා ප්‍රදර්ශනය කිරීම සඳහා 2023 මාර්තු 07 වැනි දින ඩකා ...
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති සංචාරක ප්‍රවර්ධන උත්සවය සඳහා උද්‍යෝගිමත් ප්‍රතිචාර හිමි වේ
චීනයේ බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ක්‍රියාකරුවන්, නියෝජිතායතන, සේවා සපයන්නන්, මාධ්‍ය සහ රාජ්‍ය නියෝජිතයින් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය සහිතව ඉතා සාර ...


