මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, Milano BIT 2023 ජාත්‍යන්තර සංචාරක හුවමාරු ප්‍රදර්ශනයෙන් පසුව, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සමඟ එක්ව, 2023 පෙබරවාර ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
Sri Lanka Ambassador to Iran visits Iran University of Medical Sciences
Ambassador of Sri Lanka to Iran G.M.V. Wishwanath Aponsu visited the Iran University of Medical Sciences on 2 February 2023 to explore the possibilities of initiating academic collaboration and partnership between Sri ...
ගුවන් සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ඉවහල් වන ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුම
2023 පෙබරවාරි 22 වැනි බදාදා දින හේග් නුවර දී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කි ...
Sri Lanka Ambassador meets Director General for Foreign Relations at Türkiye Energy and Natural Resources Ministry
Ambassador of Sri Lanka to Türkiye Hasanthi Urugodawatte Dissanayake met with Director General for Foreign Relations at the Ministry of Energy and Natural Resources of Türkiye Öztürk Selvitop recently to discuss mutual ...
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2023 පෙබරවාරි 04 වැනි දින රෝමයේ පිහිටි සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සැමර ...
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වියානා නුවර දී ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි
වියානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 13 වැනි දින රතෝස් වින් පරිශ්‍රයේ දී (වියනා නගර ශාලාව) රාජ්‍යතාන්ත්‍රික උත්සව ...
ශ්‍රී ලංකා තානාපතිවරයා ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 පෙබරවාරි 20 වැනි දින ජකර්තා හි ජනාධිපති මන්දිරය වන ඉස්තානා මර්දෙකාහි දී ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මැතිතුමා වෙත සිය ...


