Daily Archives: March 9, 2023

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මෑතක දී අන්කාරා හි ජාතික සභාවේ දී  ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අහ්මට් හම්ඩි කම්ලි මහතා හමුවිය. තානාපතිනිය ...

මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම ශ්‍රී ලංකාවේ පැසසුමට   ලක් වේ-  ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය (BBNJ)

සාගරය තිරසාර ලෙස භාවිත කිරීම, එය පාලනය කිරීම සහ මානව වර්ගයාගේ පොදු උරුමයක් වන එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටින දිවයිනක් වන ශ්‍රී ලංකාව, මහ මුහුදේ සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා සබැඳි ජාත්&#x ...

දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 13කට අධික වෛද්‍ය උපකරණ තොගයක්, 2023 මාර්තු මස 08 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිල උත්සවයක් අතරතුර සීමාසහිත හියුමන් ...

Close