දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
Foreign Ministry takes the lead in reviewing connections and opportunities in Marine Scientific Research and Maritime Safety and Security
Eminent international legal luminaries, Managing Director and Head of Projects for Morocco and Sudan at the Max Planck Foundation Prof. Rüdiger Wolfrum and member of the United Nations International Law Commission Sir ...
වැඩිහිටියන්ගේ සංවිධානයේ සභාපතිනි සහ හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්ගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් අයර්ලන්ත පුවත්පත්වල පල වූ වාර්තාවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වු කරුණු විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
‘එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී බලය සංක්‍රමණයට ගරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව වැඩිහිටියෝ දැඩි කනස්සල්ල පළ කරති’ යන මැයෙන් අයර්ලන්තයේ පුවත්පත් කිහිපයක පළ වූ වාර්තාවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ...
මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි
කොවිඩ්-19 වසංගත තත්ත්වය ඇතුළු මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊයේ (නොවැම්බර් 18 වැනි දින) ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව යන රටව ...
ශ්‍රී ලංකාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා පත් කිරීම
ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස චී ජෙන්හොං මැතිතුමා පත් කර තිබේ. චන් ෂුවේයුවෑන් උතුමාණන්ගේ අනුප්‍රාප්ත ...
සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අවධාරණය කරයි
මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට බාධා වන බහුවිධ අභියෝග ජය ගැ ...
ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දීපවාලී දින පණිවිඩය
Deepavali Message - Sinhala ...