Sinhala Message ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
The video message (English) of Hon.Mahinda Rajapaksa Prime Minister of Sri Lanka for Vesak Day 2021
The video message (English) of Hon.Mahinda Rajapaksa Prime Minister of Sri Lanka for Vesak Day 2021 can be downloaded from the following link: https://wetransfer.com/downloads/0b25d673fdd1e9f7551990bfd76e934 ...
වෙසක් පෝය නිමිත්තෙන් විදේශ අමාත්‍යංශය විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟපෙන්වීම යටතේ, විදේශ අමාත්‍යාංශය ආගමික වැඩසටහන් කිහිපයක් මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා සැලසුම් කොට ඇත. ඒ අනු ...
ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2020 (2021)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අංක 2/223 හා 2021.04.09 දින පළවූ ගැසට් නිවේදනයේ “I වැනි කොටස: I වැනි ඡේදය - නිවේදන යටතේ ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳ ...
Suspension of all inbound passenger arrival to Sri Lanka
All inbound passenger arrival to Sri Lanka will be Suspended (1) ...
සෞදි අරාබියේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණේ
අවසන් වරට මැයි 19 වැනි දින රැඳවියන් 103 දෙනෙකු සෞදි ගුවන් සේවයේ SV 786 යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමත් සමඟ රියාද් සහ ජෙඩා හි රැඳවුම් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් න ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි
යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ ජීඑස්පී+ ක්‍රියාවලිය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර ...


